නම: Sa*** | වයස: 19
ගැටළුව

Ma marry karala masa 6 wenawa.me masa 6 thulama mensas une akramawathwa maseta mensas 2 wage una podda podda thamai beeld une ,pasuwa ma beheth gathth beheth onna gaththa dina sita podda podda beeld una pethi 21 thibba ake 15 peththa biudina sita hodata beeld una .mahata masa 6 pasu hhodata menss u nissa gab ganimata uthsaha kaloth gab ganida doctor,

පිළිතුර


නැහැ. ඔසප්වීම අක්‍රමවත් වෙන්න හේතු සොයා බැලිය යුතුයි. සමහරවිට ඉන් පසුව ඔබට ගැබ් ගැනිම සඳහා ඖෂධ ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වේවි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)