නම: Ra *** | වයස: 30
Dr mata denata masa 7kata kalin pregnecy wela 27 weeks walin waterbag eka kedila babawa abortion una.27weeks walin abortion eka una nisa babawa sinto dila normal gatta.4days bady room idala baba nti una. Dr newata garbase yathathathweta patwela daruwek hadanna kopamana kalayak gatha wiya yuthuda.man ahala thiyana paridi mul kalayema abortion unot masa 6kata passe newata pregnet wiya yuthu bawai.mata 27weeks walin abortion una nisa kopamana kalayakin newatha pregnet wiya yuthuda.
පිළිතුර

නැවත ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ. ඔබට දැන් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: di *** | වයස: 35
doctor ectopic pregnances 2k siduwela mage pallopiyan tube 2km iein karane una mata danata babala nahe mata babak hadagane barewaithe
පිළිතුර

පැලෝපීය නාල දෙකම ඉවත් කර ඇති නම් ඔබට දරුවෙකු සාදා ගැනීමට ඇති එකම ක්‍රමය IVF ප්‍රතිකාරයයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Er *** | වයස: 25
dr.mama marry karala danata masa 10k.namut apata tamat daruwaku nomata.ma kisidu upat palana kramayak bavita nokarai.namudu mage period hariyakarawa sidu nowe.me hetuwa nisa ma mada saru bawayata pat viya hakida.
පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට කිසියම් හේතුවක් ඇති දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Mr *** | වයස: 35
Dr doctor Lrt operation karata pashsay baba hathakanna kemathinag komatha doctor newatha reconnection operation aka karanna oneda ple reply sir
පිළිතුර

පුළුවන්. නමුත් එය 100%ක් සාර්තක නැහැ. මීට අමතරව ivf ක්‍රමයෙන් ගැබ් ගැනීමටත් හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 27
Dr.dimba moranna beheth biuwata passe scan ekedi dimba morala madi kiuwa.eth mage niyamitha dinata osap wima sidu une naha..next month sita mata beheth eka mg 100 gane bonna kiyuwa.eth mata osap sidu nowunu nisa yalith bonna widiyak na.maa gab genath nathinam osap sadima sadaha beheth beela,nawatha doctor wisin dimba moranna dunnu beheth eka biuwata kamak nadda.
පිළිතුර

මේ ගැන ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මෙවැනි ඖෂධ වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිතා කිරීම සුදුසු නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]