Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වයිද්‍යතුමනි,මට දැනට එක දරුවෙක් ඉන්නව ...දෙවනි බබා ලැබෙන්න ඉන්නෙ.සති 16.මට ඉවසන්න බැරි තරම් ඔලුව කැක්කුමක් තියෙනවා ..එසේ වීමට හේතුව මොකක්ද ....පැහැදිලි කර දෙන්න

අසන ලද්දේ: Su*** · වයස 24 · 474 views

පිළිතුර

ගර්භණී කාලයේ ඇති වෙන වෙනස් කම් නිසා විවිධ හිසරදයන් ඇති වෙන්න ඉඩ තිබෙනව. මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.