ගැබ් ටෙස්ට් එකේ සිහින් ඉරක් ආවොත් ඒක පොසිටිව්ද?
Does a faint line on a pregnancy test count as positive?
Doctor
mata last year miscarrage ekak una 5 weeks 2 days walin , hcg increase wenne nati nisa fetal pole eka wadila na kiwwa, mage LMP 18 of feb, mata periods hadune nati nisa 22nd march check karama strip eke faint line ekak tiyanawa, mata symptoms mukutma na danata, dr faint line ekak enne hcg adu nisada aith ??
මුත්රා පරීක්ෂණය පොසිටිව් ලෙස සලකන්නේ ඉරි දෙකම එකම පාටින් පෙනෙන විටයි. ඔසප් වීම තව දුරටත් ප්රමාද නම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?