නම: pe*** | වයස: 33
ගැටළුව

Doctor mata last year miscarrage ekak una 5 weeks 2 days walin , hcg increase wenne nati nisa fetal pole eka wadila na kiwwa, mage LMP 18 of feb, mata periods hadune nati nisa 22nd march check karama strip eke faint line ekak tiyanawa, mata symptoms mukutma na danata, dr faint line ekak enne hcg adu nisada aith ??

පිළිතුර


මුත්‍රා පරීක්ෂණය පොසිටිව් ලෙස සලකන්නේ ඉරි දෙකම එකම පාටින් පෙනෙන විටයි. ඔසප් වීම තව දුරටත් ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)