Skip to main content
ප්‍රශ්නය

IUI සහ ලැපරොස්කොපි අසාර්ථක වුණොත් ඊළඟට කුමක් කරන්නද?

What next if IUI and laparoscopy have not worked?

Mama marry karala awrudu 5 k wenawa. Mata babala nehe. Iui , laparoscopy okkoma kara namuth saarthaka une nehe mama monwada karannr

අසන ලද්දේ: Fa*** · වයස 25

සියළුම ප්‍රතිකාර අසාර්තක වී ඇති නිසා ඔබට IVF ක්‍රමය අවශ්‍ය විය හැකියි. වැඩිදුර පරීක්ෂණ වලින් පසු මෙය තීරණය කල යුතුයි.