Skip to main content
ප්‍රශ්නය

පියයුරු වලින් කිරි වගේ දෙයක් ආයෙත් ආවොත් පරීක්ෂා කරන්න ඕනද?

Breast discharge has come back — should it be checked again?

Dr.mn marry karala masa 10k wenwa.thawama babek ne.et papuwen kiri wage deyak pita wenwa.mn vog kenekta pennuwa.bipu beheth ekak nisa ehema wela thiyenne kiyla beheth dunna.ekata adu una.dan masa 6k withara wenwa docter e thathwe ayeth thiyenawa.dr.ayeth chek karawanna onida.issella dr scan ehema kala ethakota e serama nomal.

අසන ලද්දේ: Da*** · වයස 25

ඔව්. මේ ගැන පරීක්ෂා කර බලා සුදුසු පරිදි ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි.