Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අන්තිමට තද දුඹුරු ස්‍රාවයක් යාම සාමාන්‍යද?

Is dark brown discharge at the end of a period normal?

Dr mn masa 6 k mithuri peti biwwa.dan nawattala masa 3 4 unath babek ne.mge Aga ushna agak nisa sinhala ayurweda beheth sadaha yomu weema wada sudusuda.lagadi edan mensus unama blod yanne dawas dekai.etapase thada duburu patin yanawa sawayak.meya samanya thathwayakda.ekmanin prednant wimata kala uththe kumakda

අසන ලද්දේ: Di*** · වයස 23

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ගැබ් ගැනීමට ප්‍රමාද වේ නම් එයට හේතු සොයා බැලීමට පරීක්ෂණ සිදුකල යුතුයි.