ඔසප් වීම මාස ගණනක් නැතිව ගැබ් නොගත්තොත් කුමක් කරන්නද?
No periods for months and no baby — what can be done?
Dr mama bendala den yanne 4weni awrudda. Mama badinna kalin idan mage menses kramawath ne.beheth gaththath hari giye ne.bendata passeth beheth ganna giyama Mata doctor Kenek kiwwa mithuri tablet eka ganna kiyala masayak ekata menses una masa dekak withara piliwelata haduna ayeth nathara una e kaledi abotation ekak una eta passe wosh kala hospital eken Mata thawama babek ne menses hedenneth ne den masa 5kin withara ne hcg test kala eth eka negative Abortion ekath hcg walin ahu une ne ne vog Kenek chanel kalama thamai Dena gaththe ane doctor Mata babek lebei neda?mama godak bayen inne
මේ තත්වය අනුව ඔබට ගැබ් ගැනීම සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ප්‍රතිකාර වලට අමතරව ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?