ගැබිනි මුල් කාලයේ දුඹුරු ශ්රාවයක් යන එක බබාට ප්රශ්නයක්ද?
Is a brown discharge in early pregnancy a problem?
Dr Mn 9week pregnant. mta 7 week red Color bleed wela vog dr Gawata ghiyama. baba 9mm. hurt rate ekath normal kiwA.
Mta injection ekak dunna sathiyta eka ghane sathi 4 ghanna kiyala.8week wage edan mta browen colour discharge wenawa
Meya Mge daruwata prsnayak weida. mn ayeth dr hambawenna dina Tiyenne sathi 12. mn vog dr Hambawenna elamnta yauthuda. Meka mta manshika wadayak me mage palaweni daruwa.
නැවත වතාවක් ස්කෑන් පරීක්ෂණයක් සිදුකර දරුගැබ සාමාන්ය ලෙස පවතින බව තහවුරු කර ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?