ප්‍රශ්නය
doctor iui kramaya sarthakada.iui karala sathi keeyakinda check karanna ona
පිළිතුර
IUI එක වරකදී සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. ඒ නිසා නැවත නැවත IUI කිරීමට සිදුවිය හැකියි. IUI සිදු කර සති 3කට පමන පසුව මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි.