නම: Nu *** | වයස: 26
පිළිතුර
ඇයගේ ඔසප් චක්‍රය පිළිවෙලට සිදුවේනම් ඔසප් දිනයේ ලිංගිකව එක්වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සති 20න් පසුව බබා දැඟලීම ඔබට දැනේවි. මෙය සෑම මවටම එකම ආකාරයට දැනෙන්නෙ නැහැ. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන කලබල වීමට අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සැත්කමෙන් වසරකට පමණ පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
Folic acid පමණක් ගැනීම ප්‍රමාණවත්. ඔබට නැවත වරක් ඔසප් වීමෙන් පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.