ශුක්‍රාණු පිට වෙන්න කලින් එන තරලෙන් ගැබ් ගන්න පුළුවන්ද?
Can pre-ejaculate fluid cause pregnancy?
Dr.mt January 2 period heduna.17 mn bf meet una.api bahira sansargaye yedunath shukranu pita kale ne.Feb 4 mt newatha period una.gdk amaru una eda.but.mta March wala twma period une ne.dn dawas 16k pramadaya.dr.boy kenekt shukranu denuwThwa pitawimata prathamawa nodanuwtwa pita vimata puluwanda?mt bayai dr.shukranu pita nowunath sperm 1 gevila tibunada kiyl.mokada bahira sansargaye yedenna kalin wash kale ne.morning wash eka vitharai.mt me gena pehadili krnna dr.mn mry krl ne.verging.period parakku wenne ei.
ඔසප් වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු තිබෙනව. ගැබ් ගැනීමක් සිදු වෙන්න ශුක්‍රාණුවක් කිසියම් ආකාරයකින් යෝනි මාර්ගය තුලට ඇතුල් විය යුතුයි. ශුක්‍රාණු පිටවීමට පෙර පිටවෙන තරල වල ශුක්‍රාණු ඉතා සුළු ප්‍රමාණයක් අඩංගු විය හැකි නිසා එමගින් ගැබ් ගැනීමක් සිදුවීමට සුළු අවදානමක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?