Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ හොඳට මෝරනවා කිව්වත් ගැබ් නොගන්නේ ඇයි?

Why is there no pregnancy even when ovulation is good?

Dr mn marry karala 6 yr wenawa babala na lap & dai 1 kara eka dimbakoshayak lokui kiyla mahum dala haduwa quwa dimba hodata moranawa kiyla quwa but thama prathipala na mensas hadunama dawas 6 pamana thiyanaw meya samanya deyakda mta daruwek hadanna puluwan weida

අසන ලද්දේ: Bu*** · වයස 29

වසර 6ක් ගැබ් ගැනීමට ප්‍රමාද වී ඇති නිසා ඔබට මේ සඳහා වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.