නම: Sa *** | වයස: 26
පිළිතුර
මෙය මානසික ගැටළුවක් විය හැකියි. හෝමෝන ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ වලින් තොරව පැවසීම අපහසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

අමතර පිටිවර්ග ගැනීම අත්‍යවශ්‍ය නැහැ. පෝෂ්‍ය දායී ලෙස ඔබේ එදිනෙදා ආහාර වේල සකස් කර ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
පරීක්ෂණය නෙගටිව් නම් ඒ අවස්තාවේ ගර්භණී නැහැ. මෙය තහවුරු කර ගන්න නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා තව මාස කිහිපයක් උත්සාහ කර බලන්න. ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගටම පවතී නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.