Skip to main content
ප්‍රශ්නය

එකතු වුණාට පස්සේ ශුක්‍රාණු එළියට එන එක ගැබ් ගැනීමට බාධාද?

Is semen coming out after sex a barrier to conceiving?

Dr. Apa lingikawa ekathu u pasuwa shukranu yoni pradeshayen eliyata enawa.meya pregnant wema sadaha badawakda??

අසන ලද්දේ: Sa*** · වයස 28

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්.