Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමෙන් පස්සේ ගැබ් ගන්න හොඳම දවස් මොනවද?

Which days after a period are best for conceiving?

mensas walin pasu daru pilisida geneemata hodama dina monawada

අසන ලද්දේ: sr*** · වයස 28

සරු කාලය ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන අනුව වෙනස් වෙනව. ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප් වූ දිනය පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න.

http://www.vog.lk/fertility.php