Skip to main content
ප්‍රශ්නය

කුසේ දරුවාගේ බර අඩු නම් මොකද කරන්නේ?

What to do if the baby's weight in the womb is low?

Mage babata masa 7 babage bara 1.300 g bara adu aka mokada karanne aka palapanawada babata

අසන ලද්දේ: Di*** · වයස 33

බර අඩු නමුත් දරුවා නිරෝගී නම් ප්‍රසූතියෙන් පසු සාමාන්‍ය ලෙස බර වැඩි වෙනව. මේ ගැන දැන ගැනීමට වරින් වර ස්කෑන් පරීක්ෂා කර බැලිය යුතුයි.