Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor, mage gf date une feb.15. Eyata 17 wenida weddi hoda una. Api apahu ekata ekathu una 20 wenida. Doctor mata dena ganna ona api ekathu une saru kalayedida ? Saru kalaya kiyanne mokakda? Saha api me ekathu una dawas anuwa pregnant wimata hekiyawak thiyeda kiyala. Mama postnore 2 tablet 2k edama dunna. Doctor mata me prashneta ikmanatama pilithurak balaporoththu wenawa.

අසන ලද්දේ: Sa*** · වයස 24 · 702 views

පිළිතුර

සරු කාලය කියන්නේ ගැබ්ගැනීමට ඇති හැකියාව වැඩිම කාල සීමාව. නමුත් ඉන් පිටත ඕනෑම දිනයක ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.