Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr,laparoscopy test eka wedanakareeda..kochchara dawasakata passe hospital eken discharge wenna puluwanda?

අසන ලද්දේ: Ka*** · වයස 27 · 442 views

පිළිතුර

මෙය සිහි නැති කර සිදු කරන නිසා ඔබට ඒ අවස්තාවේ වේදනාවක් දැනෙන්නෙ නැහැ. ඉන් පසු බොහෝවිට එදිනම රෝහලෙන් බැහැර යාමට හැකියාව තිබෙනව.