Skip to main content
ප්‍රශ්නය

නෑදෑ විවාහයක දරුවන්ට රෝග එනවද කියා කලින් දැනගන්නද?

Can tests tell in advance if cousins' children will be ill?

doctor man marry karanne inne mage massinawa.ape daruwan rogi daruwan wewida kiyala kal thiya denaganna puluwan test thiyenwada.
Jana parikshawakin e bawa hariyatama denaganna puluwanda.? Me sadaha lankawe pahasukam thiyenwada..?

අසන ලද්දේ: Ma*** · වයස 23

බැහැ. කලාතුරකින් ඇතිවිය හැකි ජානමය රෝග තත්වයන් අති විශාල සංඛ්‍යාවක් තිබෙන නිසා එම සියළුම රෝග තත්වයන් කලින් පරීක්ෂා කිරීමෙන් දැන ගන්න අපහසුයි. නමුත් මෙවැනි රෝග තත්වයන් එතරම් සුලබ නැති නිසා ඔබට සාමාන්‍ය දරුවන් ලැබීමට හැකියාව තිබෙනව.