නම: Am *** | වයස: 31
වැදැමහා පහත් වීම යනු කුමක්ද? මා දැනට මාස 4 ක ගැබිනියකි මාගේ වැදැමහා පහත් වීඇතැයි scan කල පසු පැවසුවා එය බිය විය යුතු ගැ⁣ටලුවක්ද ඒ නිසා කුමක් සිදුවේද ? එම නිසා ලිංගිකව එක්වීම නොකල යුතුද? ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
පිළිතුර

ගර්භෂායේ ගෙල කොටස ආසන්නව වැදෑමහ පිහිටීම මේ ලෙස හඳුන්වන්නෙ. මේ තත්වය නිසා හදිිසියේ රුධිර වහනයක් සිදුවිය හැකියි. ඒ නිසා ලිංගික එක් විම සුදුසු නැහැ. මේ තත්වය වෙනස් විය හැකි නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් වැදෑමහ පිහිටි ස්ථානය වෙනස් වී ඇතිදැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Se *** | වයස: 27
Dr mama marry karala 2years wenawa. Mama marry karapu gaman pregnant una. Mama pregnat kiyala dena ganna satiykata vithara kalin mage buriyen serawa wage 1dawasak awa.nikanna aka newathuna. Preganat wela kiyala dena gattata passet dawas2 vithara ahema una. Mage VOG kiwwa normal deyak kiyala. Ath pregnant wela 11week walin baba neti una.baba hedila madi kiwwa. Ahema wenna hethuwa mokakda? Api auruddakatat wada wedi kalayaka edan tawa daruwek balaporoththu wenawa tama ne. Api2ma hema test1ma kala hemadema normal. Mata aurudu 3vithara edan mensas apiliwelai.janawari masaye IUI test aka kala.ath tama ne. Mata daruwan lebenna neti weida?
පිළිතුර

ඔබට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වෙනව. නමුත් පරීක්ෂාවකින් තොරව පැහැදිලි උපදෙසක් දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 26
doctor mage palaweni babata wayasa aurudu 7i.eeta passe mata aboshion 4k una kalin una aboshan 3ma babage wardanayak na kalalaya witharai kiyala chanal karapu doctor kiwwa.mage 4weni aboshan eka une giya 2017.04.25,me baba masa 2k wenakana hadila eeta passe wardanaya nathara wela kiyala doctor kiwwa,api e gana danagaddi mama pregnant wela sathi 11k.mage me aboshan una babala 4denama sathi 8th-10th athara.doctor mata danaganna puluwanda ai me wage wenne kiyala,man chanal karapu doctor nan kiwwe aye pregnant unth kamak na kyala,mata me gana therum kara denna doctor mehema wenne ai kiyala.
පිළිතුර

බොහෝවිට මෙවැනි ගබ්සාවන්ට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. නමුත් ඔබට නැවත නැවත ගබ්සා වි ඇති නිසා ඔබේ කිසියම් රෝග තත්වයක් ඇති දැයි වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසුයි. නමුත් එවැනි හේතුවක් තිබීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: *** | වයස: 27
As instructed by VOG doctor I got Tranexamic acid tablets BP 500 mg For 2 weeks.yesterday 2 weeks completed I need to know how long I have to wait for getting pregnant from now Please help me
පිළිතුර

You dont have to delay pregnancy.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 33
Dr. mama day21 test eka kala . progesterone level 11.5 . e level eka madida pregnant wenna ?
පිළිතුර

මෙය තරමක් අඩුයි. නැවත වරක් ඩිම්බ මේරීම ස්කෑන් පරීක්ෂණයක් මගින් සොය බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]