Skip to main content
ප්‍රශ්නය

පෙති වලින් ඔසප් වෙනවා නම් ගැබ් ගෙනද කියා දැනගන්නේ කොහොමද?

How to know if pregnant when tablets brought the period?

Dr,mta menssas hedene homona tablet aka gth witdi mm geb gena atidei dengenimtnm osap sidu nowiya yuthu uwth mhe osap wima wene tablet use kirimen nisa aya dena gnee keseda

අසන ලද්දේ: Ha*** · වයස 21

ඔබට ගැබ් ගෙන අැති දැයි දැන ගැනීමට ඔසප් වීමෙන් සති 6කට පමණ පසුව මුත්‍රා පරීක්ෂා කර බැලීම කල හැකියි.