සරු කාලයෙන් පස්සේ බඩේ වම් පැත්තේ අමාරුවක් එන්නේ ඇයි?
Why is there left-side tummy pain after the fertile days?
dr, mage saru dina pahu wela dawas 2ka 3k yanakota bade wam paththe thada karana gathiyak danenawa.. kivisumak giyath eka parata hirawenawa wage danenawa.. konde kakkumath ekka e amaruwa enne.. hama thissema nemei welawen welawata enne... periods hadunama me amaruwa hoda wenawa...thama babala naha.. lap & dye kara. okkoma normal...mese wenne ai dr?
මෙයට හේතු වෙන රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?