නම: Th *** | වයස: 26
Mata kantha roga sambandayen hoda waidawariyak sadahan karanna puluwanda ? Gediyak pariksha karaganimak karanna ona. Lady doctor kenek thama ona.
පිළිතුර

මෙම වෙබ් අඩවියට දැනට කාන්තා වෛද්‍ය වරියක් දැනට සම්බන්ධ වී නැහැ. ඔබ ප්‍රදේශයේ පුදගලික රෝහලකට ගොස් විස්තර දැන ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Na *** | වයස: 33
Dr mata dan 34 weeks wenawa scan ekedi dr kiwwa baba godak loku ne kiyala 2250g kiyala me bara normalda babage bara wedi wenna ithiri kale visheshayen monawa hari karanna oneda
පිළිතුර

නැහැ. බර අඩු නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: du *** | වයස: 24
dr mata satiyakata kalin unai sengedi haduna..beheth gattata passe una adu una eth sengedi kassai yanthan tibba..beheth bonna hoda na babata ifect wenawa kiyapu nisa aye ganna giye naha..dan aye sengedi wadi wela mata bayai una ganei kiyala..dr beheth biuwata prashnayak nadda mokada mita kalin mata miscarraige ekakuth wela tiyenawa..
පිළිතුර

මේ සඳහා ගත හැකි දරුගැබට හානිකර නොවන ප්‍රතිකාර වර්ග තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ma *** | වයස: 27
dr.mama danata sathi 26k pregent.eth age weight eka wadi wela tiyenne 3KG tawama.(Pregenet weddi 50KG dan 53.800Kg).doctor kiuwa baba normal kiyala.ai doctor mwhema wenne.mage bara tawa godak wadiwenna oneda?ane mata pilithurak labadenna.
පිළිතුර

බබාගේ වර්ධනය සාමාන්‍ය නම් මෙය ගැටළුවක් නොවෙයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Na *** | වයස: 22
Sir mama badala auruddak wanda yanawa thama babala na.mata hethanawa aka mahaththayaga prashnayak nesa keyala.ath aka ayata keyanda ba.mama mokada karanda?daruwak labai keyala hethuwath thama na.mama aka masayak dat wana dena pahu wala una.ath man hethuwa daruwak labanda wanda athi keyala.ath eta pahuwada man dat una.
පිළිතුර

ඔබ දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. එවිට දෙදෙනාගේම ගැටළු ඇතිදැයි එකවර පරීක්ෂා කර බලන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]