Skip to main content
ප්‍රශ්නය

IUI එකකට යන්න කලින් ඩිම්බ මෝරන ප්‍රතිකාර කී වතාවක් කරනවද?

How many rounds of ovulation drugs before going to IUI?

Dr iui prthikarayata yma sadaha kopamana kalayak dimba mornna beheth bila injec karna prathikare karala balanna onida?ki wathawak wageda?mama danata eka parak e prathikaraya kala.thnk u

අසන ලද්දේ: Ma*** · වයස 27

එලෙස නිශ්චිත ප්‍රතිකාර වාර ගණනක් නැහැ. ඔබේ තත්වය අනුව වෛද්‍ය වරයා මේ සඳහා සුදුසු කාලය තීරණය කරනව. සාමාන්‍යයෙන් මාස තුනක් පමණ ඖෂධ ප්‍රතිකාර වලින් පසුව iui සඳහා යොමුවෙන්නේ.