නම: Pm *** | වයස: 29
Doctor,mata vog doctor 2 nd date 1 idan ovamit bonna kiwwa 12 date scan karala balanna oni kiwwa.pitathin karana scan 1 kin pamanak dimba mature welada balanna puluwanida?
පිළිතුර

පුළුවන්. නමුත් යෝනි මාර්ගය හරහා සිදුකරන ස්කෑන් පරික්ෂණය වඩාත් නිවැරදියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: di *** | වයස: 23
doctor mn mage pemwathiya samaga ekathu una...mata habai shukranu pita une na..eth mata bayak thyenwa mata dannema nathuwa pita welada kiyla..adata daws 11 wenawa eya gabgena da kiyla check karaganne khamda doctor
පිළිතුර

ඇයට ඔසප් වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂණයක් මගින් මේ බව දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: I. *** | වයස: 30
අවුරැදු 5කට හෝමොන කරලක් තැන්පත්කර එම කාලය ඉවර විමෙන් පසුව එය ඉවත් කර මාස හතරක් වෙනවා.හැම මසකම සරැ කාලයේ හැමදාම එකතු වුනත් එයින් කිසිම පුතිඵලයක් නැ.ගිය මාසෙ ඔසප් වුනේ 11.මෙි මාසේ 7.මෙයට කුමක් කල යුතුද.මා ෆෝලික් ඇසිඩි හැමදාම ගන්නවා.
පිළිතුර

තව මාස කිහිපයක් උත්සාහ කර බලන්න පුළුවන්. ඔබේ ඔසප් වීම අක්‍රමවත් නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Du *** | වයස: 29
Mn bedapu kenek.Mage period antimata une march 29 .mage hariyatama dawas 28n aye period heden oni aprial 25. Et hedun ne.urin check kalama negative.strip walin beluwama invalid.mn mokakda krn
පිළිතුර

ඔසප් වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. නමුත් කලබල වීමට අවශ්‍ය නැහැ. මේ ගැන නිවැරදිව දැන ගන්න නම් පරීක්ෂණ අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ha *** | වයස: 29
Dr. Dimbakoshaya left eka idimimta hethuwa kumakda ain siduwanne kumakda
පිළිතුර

පොලිසිස්ටික් වැනි තත්වයක් මෙයට හේතු වෙන්න පුළුවන්. හරියටම හේතුව දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]