නම: Is *** | වයස: 29
පිළිතුර
මෙය ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට භාවිතා කරන ඖෂධයක්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට භාවිතා කරන ඖෂධයක්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඔසප් චක්‍රය අක්‍රමවත් නිසා ඔබේ ඩිම්බ කෝෂවලින් සාමාන්‍ය පරිදි ඩිම්බ මේරීම සිදු නොවීමට ඉඩ තිබෙනව. එසේ නම් ඔබට ගැබ් ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. රෝම තිබීම නිසා පමණක් රෝග තත්වයන් ඇති වෙන්නෙ නැහැ. නමුත් ඊට අමතරව වෙනත් රෝග ලක්ෂණ ඇති නම් ඒ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සමහර ගෙඩි නැවත නැවත අැති වෙනව. විවෘත සැත්කම් මගින් මෙවැනි ගෙඩි ඉවත් කිරීම එතරම් සුදුසු නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ගර්භණී කාල සීමාව තුල ඔසප් වීම සිදු වෙන්නෙ නැහැ. දරු ප්‍රසූතියෙන් පසු නැවත ඔසප් වීම ආරම්භ වීමට සති 6 සිට මාස 6ක් දක්වා කාලයක් ගත වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට