Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ ලිංගිකව එකතු නොවීම ප්‍රසූතියට බාධාවක්ද?

Does not having sex in pregnancy affect the delivery?

docter mn gabgena dn masa 8i.gabgath kalaye patan api lingikawa ekathu wune naha.eya prasuthiyata badawak weida.?ikmnta pilithurak apeksha karami.

අසන ලද්දේ: pa*** · වයස 23

නැහැ. ඉන් ප්‍රසූතියට බාධාවක් වෙන්නේ නැහැ.