Skip to main content
ප්‍රශ්නය

මුල් සතිවලම බඩ ලොකුයි කියනවා නම් ප්‍රශ්නයක්ද?

Is a big tummy in the first weeks of pregnancy a problem?

doctor mata tama 5 weeks. eath mawa dakina aya kiyanawamage bada lokui kiyala. samanyayen mage ukula taramak palal. babata prasnayakda kiyala mata bayai. tawama scan kale ne.

අසන ලද්දේ: ir*** · වයස 31

නැහැ. මෙය ගැටළුවක් නොවෙයි. ස්කෑන් පරීක්ෂණයේදී දරුවා ලැබීමට දින හරියටම දැන ගන්න පුළුවන්.