මාසෙට දෙපාරක් ඔසප් වීම ගැබ් ගැනීමට බාධාවක්ද?
Do two periods in one month stop you conceiving?
Mata giyamase deparak mensas haduna anthimt hadune 19 eheth mema masa dina aththe 17 eheth thama hadune naha dockter akat hethuwa daruweku labimatada plzzz help me
නැහැ. මින් පසු ක්රමවත්ව ඔසප්වීම සිදු වුනොත් ඉන් ගැබ් ගැනිමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?