PCOS නිසා ගර්භාෂ බිත්තිය ඝන වුණොත් භයානකද?
Can a thickened womb lining turn into cancer?
Dr. ,man babek balaporoththuwen innawa. marry karala 5 years. mata miscarriages 4k una. meeta kalin man me gana kiwa. mata PCOS tiyenawa. Tyroxin gannawa. man last time doctor channel kalama mata endometrium thickness tiyenawa kiwa. (17.6mm). man urine infection ekakta treatments gannawa. ekata treatments iwara unama Endometrium thickness eka gana balamu kiwa.
Q.1. it is in dangerous situation? Cancer ekakata possibility ekak tiyenawada?
Q.2. mona wage treatmentsda tiyenne?
Q.3. Mata babek hadanna puluwanda? puluwan nam kochchara kalekin wageda?
මෙය pcos තත්වය නිසා ඇතිවෙන සාමාන්‍ය තත්වයක්. මාස තුනකට වඩා ඔසප්වීම සිදු නොවේ නම් පමණක් ප්‍රතිකාර ලබා ගතයුතුයි. දරු පිළිසිඳ ගැනීමක් සඳහා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙට කීප පාරක් ඔසප් වී බෙල්ල කළු වෙන්නේ ඇයි?Why do I get several periods a month and a darkening neck?
PCOS නිසා මාස ගණනක් දිගටම ලේ යන එකට මොකද කරන්නේ?Bleeding for months on end with PCOS: what can be done?
මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?Why do periods come only once every seven or eight months?
ඩිම්බ මෝරන බෙහෙත් එක්ක Bigmet දෙන්නේ PCOS වලටද?Is Bigmet given with ovulation tablets for PCOS?