නම: Sa *** | වයස: 25
Awrudu 3k pamama wenawa api marry karala denata awruddakata kalin idan api babek balaporottu wenawa ath tama kisi prathipalayak nene
පිළිතුර

වසරකට වඩා පිළිසිඳ ගැනීම පමා වී ඇති නිසා මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 29
Doctor mama IUI ekak kala april 27th,mata a doctor progesterone tablets dunna two week wenakam.mata dan dawas dekak pamana breast pain saha yati badE kakuma tiyanwa.periods due date eka may 18th.mata ara amarukam danene ai..period walatada? Natam progesterone tablet wlatada?
පිළිතුර

මෙම ඖෂධ වලටත් මෙවැනි අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ba *** | වයස: 28
Mama Dan sati 22ka gabiniyak.mage bp 130/90 me first pregnancy eken passe avurudu 8kata passe pregnent une. Me bp leval eka avadanamda. Man gata yuthu idiri piyavara kumakda?
පිළිතුර

ඔව්. ඔබේ රුධිර පීඩනය වරින් වර පරීක්ෂා කර බැලීම අවශ්‍යයි. සමහරවිට ඖෂධ ප්‍රතිකාරත් අවශ්‍ය වේවි. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ha *** | වයස: 24
docter mata hama masema.mage yoni margayen sudu pata kali kali pol kudu wafe deyak pita wenwa.ahema pita unam mage yonimargaya kasanawa. ahema kasuwama thuwala athiwenwa eta passe mata muttra karana vta davlillai.. me hema wenne ai docter ledakda.mata thama babala nhe meya gataluwakda. mn doctr kenekge anumatiya athiwa fotiving saha pansor sr500 yana behet use karanwa
පිළිතුර

මෙය දිලීර ආසාදනයක් නිසා සිදු වෙන්නෙ. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 27
Dr.දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින, සිහින් සිරුරක් හිමි pcos තිබෙන මා හට උදරය පමණක් ඉදිරියට නෙරා තිබෙනවා.ඒ සඳහා මා කුමක් කළයුතුද?
පිළිතුර

මෙයට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ව්‍යායාම කිරීම අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]