Skip to main content

ඔබේ ගැටළු වලට පිළිතුරු

කාන්තා සෞඛ්‍ය, මදසරුබව සහ ගර්භණී සමය පිළිබඳ ඔබේ ගැටළු වලට විශේෂඥ වෛද්‍ය වරයා ලබා දී ඇති පිළිතුරු මෙහි කියවන්න.

ඔබේ ගැටළුව යොමු කරන්න

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6230)

ගැටළුව

Mensos perioud eka sathiyak vithara kalin hadaganna beheth thiyenawada

පිළිතුර

මාස දෙකකට කලින් බෙහෙත් ආරම්භ කල හොත් නියමිත දිනයට කලින් කැමති දිනක ඔසප්වීම සිදු කර ගැනීමට හැකියාව තිබෙනව. එසේ නැති නම් අවශ්‍ය කාලයක් ඔසප් වීම ප්‍රමාද කරන්න ඖෂධ මගින් හැකියාව තිබෙනව.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage yoni margaya atulatin saga pitatin kasana gatiyak tiyenawa.meya nitara nitarama mata hadenawa.beheth gttath adu une Naha.meya mata mahath apahaduwak.meyata maa kala yut…

පිළිතුර

මෙයට හේතුව දිලීර ආසාදන තත්වයක් විය හැකියි. පරීක්ෂාවකින් පසු සුදුසු ඖෂධ ලබා ගෙන මෙය පාලනය කිරීමට හැකියාව තිබෙනව.

Ma*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.. mata december 6 mensus hadune.. eta passe january 28 hadune. february hadune ne.mul kalaye piliwelata haduna.dan tikak apiliwela wela kiyala hithenawa.mama january 12 wenida w…

පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් වෙන්න හෝමෝන ඖෂධ හේතු වෙනව. දැනට ඔබ දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා නොකරන නිසා මෙය ප්‍රතිකාර ගැනීමට හෝ මේ ගැන පරීක්ෂා කිරීමට අවශ්‍ය නැහැ. විවාහවී දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාලයේදී අවශ්‍යනම් පරීක්ෂණ කර බැලිය හැකියි.

Ma*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama marry karala awrudu 7wenawa marry karala awruddakata passe babek lebenna idala masa 2 ta passe bleed wela wash kara ita passe thawama ne. dawas28,30 wenakota menses hedenaw…

පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන්න සිදු වෙනව.

ku*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mn sathi 30 gabini yak. Mn Dan mage maha gedara inne daruwa labunu pasuth masa 3k sitimata b.porottu wenwa. Mehe 1 kambarayaka dun kola thiyenwa eka dora nitharama wahalai thiye…

පිළිතුර

දුම්කොල දුම මගින් තමයි බොහෝවිට දරුවාට හානි වෙන්නෙ. නමුත් හැකිතාක් ඉන් ඈත්ව සිටීම සුදුසුයි.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

මම දැනට විවාහ වෙලා අවුරුදක් වෙනවා. මෙවන තෙක් ගැබ් ගැ නිමක් සිදූවුයෙ නැත මාගෙ ඔසප් අක්ක්‍රමිකතාවක් පවතින නිසා.ඔසප් අක්ක්‍රමිකතාවයට මම බහෙත් ගත්ද එය නිසි ආකාරයෙන් සිදු වනෙනේ නැහැ .මා…

පිළිතුර

ඔබේ ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදුවේදැයි පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි. එසේ නැති නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව.

ශෂ*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage perioud hama masema kramawathwa hadenawa.eth hama masema ekama paththakin wedanawa enne.me thathwaya getaluwakda? Prathikara laba genima awashyada?

පිළිතුර

නැහැ මෙය ගැටළුවක් නොවෙයි. වේදනාවට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැැයි ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.

He*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dear doctor Mata 2017.2.9 placenta abruption ekak wela babawa 28weeks walin c section ekak karala gatta. Hypertension kiyala tama doctors la kiwe. Mage prashne doctor mewage situat…

පිළිතුර

සිසේරියන් සැත්කමකින් පසු වසරක් පමණ ගැබ් ගැනිමෙන් වැලකීම සුදුසුයි. නැවත ගැබ් ගත් වහාම රුධිර පීඩනය වැනි සංකූලතා වලක්වා ගන්න ඖෂධ ආරම්භ කිරීමට අවශ්‍ය නිසා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Sa*** · වයස 34
පිළිතුර කියවන්න