Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mama baba labunata passe depo provera injection 1 gatta. masa kipayakata passe periods nawatuna. dan mama injection 1 nawattala masa 7k wenawa. eth thama periods hadune na. periods hadenna ganna beheth warga tiyanawada? mama eya laba gatha uthuda? thanks.

අසන ලද්දේ: Na*** · වයස 29 · 523 views

පිළිතුර

මෙම ඖෂධය නතර කිරීමෙන් පසු මාස කිහිපයක් දක්වා ඔසප්වීම සිදු නොවෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. දැන් මාස 7ක් ගතවී ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව.