VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Apita thama babala nehe.api mery karala awrudu3i.vog docter kenek meet unama mt pocs thiyanawa kiwa.dimba nomorana nisa beheth dunna.namuth awa beewama period wennehe.nomeru dimba…
මේ සඳහා ඖෂධ ප්රතිකාර තිබෙනව. ඒවා අසාර්ථක නම් පමණක් ලැපරොස්කොපි සැත්කමක් සඳහා යොමු වෙන්න පුළුවන්. සෙනසුරාදා සහ ඉරිදා උදේ 10.30 බ්රවුන්ස් රෝහලේදී හමුවිය හැකියි.
doctor , Dimba merima Yanu Kumakda , Pahadanna , Thank you.
ඩිම්බ කෝෂවල තිබෙන ප්රාථමික ඩිම්බ සෛලයක් සංසේචනයකට සුදුසු මේරූ ඩිම්බ සෛලයක් බවට පත්වීමේ ක්රියාවලිය ඩිම්බ මේරීම ලෙස හඳුන්වනව. මෙය සිදු වෙන්නෙ තරලයෙන් පිරුනු වතුර බබුලක් වැනි ෆොලිකල් එකක් ඇතුලේ. ඒ නිසා එය වර්ධන වෙන ආකාරය ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා බැලීමට හැකි…
ශුක්රාණුවකට පැලෝපීය නාලය තුල කොපමණ කාලයක් රැදී සිටිය හැකිද.
දින 5ක් දක්වා සජීවීව රැඳී සිටීමට හැකියාව තිබෙනව.
Doctor mama dimba moranna beheth biuwa. injection ekath gehala dan sathiyak withara wenawa. mama pregnant da kiyala dena ganna thawa kochchara kal yaida. pregnant neththan dimba mo…
ඔබට නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්රා පරීක්ෂා කර බැලිය හැකියි.
Doctor,mata period parakku nisa 03 months walata kalin behet gatta.daruwek balaporottu wenawa.dimba moranne ne kiyala behet dunna.eta passe 13 weni dawase Ovidac injection eka vidd…
මෙය රෝග තත්වයක්දැයි දැන ගැනීමට නම් වැඩිදුර පරීක්ෂණ අවශ්යයි. බොහෝවිට සාමාන්ය තත්වයක් විය හැකියි. දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවීමට හේතු සොයා බලා සුදුසු ප්රතිකාර ලබා ගන්න.
Docter mata danata awruddakat pamana pera mata Daruwek labenna hiteya aya palopiya nale thamai pilisidagana thibuna a nisa mage palopiya nalayak iwath kara dan awrudda wenawa thawa…
ඔබගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදු වේදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්යයි. එසේ නැතිනම් ඒ සඳහා ප්රතිකාර ලබා ගැනීමට අවශ්ය වෙනව.
Doctor mage menses kamanukulawa hadenne na.. haduna dawasata bada ridenwa payak 2k vitara.yanneth aduwen.Man tikak mhatai badath tiyenwana meka ladakda doctor Mata udaw kranna
මෙය රෝග තත්වයක්දැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්යයි.
මට දරැවො නැ බැදලා අවුරුදු 10 යි වෛද්ය ගුමනි IUI මගින් දරුවෙකු සාදා ගත හැකිද ස්වාමියාගේ ගුකානු 0 යි වෙනත් ප්රතිකාර කුමයකින් හරි දරුවකු සාදා ගත නොහැකිද
ශුක්රාණු ප්රමාණය අඩු නිසා ඔහුගේ ශුක්රාණු යොදා ගෙන IUI කිරීමෙන් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. IUI කිරීමට අවශ්ය නම් ශුක්රාණු බැංකුවකින් වෙනත් පුද්ගලයෙකුගේ ශුක්රාණු ලබා ගෙන එය සිදුකල හැකියි.