Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama dimba moranna beheth biuwa. injection ekath gehala dan sathiyak withara wenawa. mama pregnant da kiyala dena ganna thawa kochchara kal yaida. pregnant neththan dimba moranna beheth bila kochchara dawasakinda menses hedenna?

අසන ලද්දේ: Ni*** · වයස 26 · 558 views

පිළිතුර

ඔබට නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි.