Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත් වී අඩුවෙන් ලේ ගියොත් රෝගයක්ද?

Are irregular, scanty and painful periods a disease?

Doctor mage menses kamanukulawa hadenne na.. haduna dawasata bada ridenwa payak 2k vitara.yanneth aduwen.Man tikak mhatai badath tiyenwana
meka ladakda doctor Mata udaw kranna

අසන ලද්දේ: Pu*** · වයස 20

මෙය රෝග තත්වයක්දැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි.