ශුක්‍රාණු නැති නම් IUI වලින් දරුවෙක් ලබාගන්න පුළුවන්ද?
Can IUI work when the sperm count is zero?
මට දරැවො නැ බැදලා අවුරුදු 10 යි වෛද්‍ය ගුමනි IUI මගින් දරුවෙකු සාදා ගත හැකිද ස්වාමියාගේ ගුකානු 0 යි වෙනත් ප්‍රතිකාර කුමයකින් හරි දරුවකු සාදා ගත නොහැකිද
ශුක්‍රාණු ප්‍රමාණය අඩු නිසා ඔහුගේ ශුක්‍රාණු යොදා ගෙන IUI කිරීමෙන් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. IUI කිරීමට අවශ්‍ය නම් ශුක්‍රාණු බැංකුවකින් වෙනත් පුද්ගලයෙකුගේ ශුක්‍රාණු ලබා ගෙන එය සිදුකල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ශුක්‍රාණු ඉක්මනින් පිට වීම දරුවෙක් හදන්න බාධාවක්ද?Is early ejaculation a barrier to getting pregnant?
ශුක්‍රාණු පිට නොවීමට හේතු මොනවද?What causes semen not to come out?
ශුක්‍ර තරල ප්‍රමාණය අඩු නම් ශුක්‍රාණු වාර්තාව සාමාන්‍යද?Is a semen report with low semen volume normal?
SFA වාර්තාවේ rapid progressive අගය අඩු වීම ප්‍රශ්නයක්ද?Is a low rapid progressive value on a semen report a problem?