Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණුවකට පැලෝපීය නාලයේ කොච්චර කල් ඉන්න පුළුවන්ද?

How long can sperm survive in the fallopian tube?

ශුක්‍රාණුවකට පැලෝපීය නාලය තුල කොපමණ කාලයක් රැදී සිටිය හැකිද.

අසන ලද්දේ: Ni*** · වයස 30

දින 5ක් දක්වා සජීවීව රැඳී සිටීමට හැකියාව තිබෙනව.