නම: Ni*** | වයස: 28
ගැටළුව

Docter mata danata awruddakat pamana pera mata Daruwek labenna hiteya aya palopiya nale thamai pilisidagana thibuna a nisa mage palopiya nalayak iwath kara dan awrudda wenawa thawath daruwek ne mage maspatha rudira wahanayath piliwalakata sidda wenna ne samahara masa wala mesas hadennama ne mage. agath. mahath wadi apita daruwek labenna godak kal gatha weida a sadaha monawada karanna ona docter

පිළිතුර


ඔබගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. එසේ නැතිනම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)