Skip to main content
ප්‍රශ්නය

නාලයක් නැතිව ඔසප් වීමත් අක්‍රමවත් නම් ගැබ් ගන්න පමා වෙයිද?

With one tube and irregular periods, will conceiving take long?

Docter mata danata awruddakat pamana pera mata Daruwek labenna hiteya aya palopiya nale thamai pilisidagana thibuna a nisa mage palopiya nalayak iwath kara dan awrudda wenawa thawath daruwek ne mage maspatha rudira wahanayath piliwalakata sidda wenna ne samahara masa wala mesas hadennama ne mage. agath. mahath wadi apita daruwek labenna godak kal gatha weida a sadaha monawada karanna ona docter

අසන ලද්දේ: Ni*** · වයස 28

ඔබගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. එසේ නැතිනම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව.