VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Api merry karala 1 month api baby balaprotthuwe innawa. Ath ahema thathwayak thama ne....apita saru kalaya gana gatalu thiyenawa.sukkranu nisi lessa than path novi aliyata pamine..…
අවසන් වරට ඔසප්වීම සිදුවූ දිනය සහ ඔසප් චක්රයේ දින ගනන පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගනනය කර ගන්න පුළුවන්http://www.vog.lk/fertility.phpසංසර්ගයෙන් පසු ශුක්ර තරලය කොටසක් පිටතට පැමිණීම සාමාන්ය තත්වයක්.
Doctor,babaage heart beat ehenne ne kiyala mage babaala 2nek ain kala. Mekata beheth nedda doctor. Api dan monawada karanna one.thanks doctor mewata pilithuru denawata.
මුල් මාස කිහිපය තුල ඇතිවෙන ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නෙ පිහිටි කලලයේ ආසාමාන්ය තත්වයන්. ඒ නිසා එය වලක්වා ගැනීමට බැහැ. නැවත ගැබ් ගත් පසු ඉක්මණින් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
dr උපත් පාලනය කිරීමට සුදුසු ගොඩක් හොඳ tablet එක මොනවාද??
වෙළඳපොලේ උපත් පාලන පෙති විවිධ වෙළඳ නාම යටතේ විවිධ මිල ගනන් වලට තිබෙනව. මෙම වර්ග අතර සැලකිය යුතු වෙනසක් නැහැ. ඔබේ වෛද්ය වරයා සමග සාකච්ඡා කර ඔබට සුදුසු වර්ගයක් තීරණය කර ගන්න.
Mata Tawama babala na sir marry karala 4years
මෙය හේතුව පරීක්ෂා කර බලා සුදුසු පරිදි ප්රතිකාර කලයුතු වෙනව. වෛද්ය උපදෙස් ලබා ගන්න.
doctor mn husband ekka lingikawa ekathu una palaweni dawase postinor 2tablate use kala..sathi eka hamarakata passe menses una niyamitha dina walata.sathiyak withara thibila adu un…
මෙසේ වීමට ඉඩ තිබෙනව. සාමාන්යයෙන් පැලෝපීය නාලයේ පිහිටන දරු ගැබක් ඉන් පිටතට ගබ්සා වූ පසු ඩිම්බ කෝෂයට ඇලී තිබීමටත් ඉඩ තිබෙනව. මෙය විවෘත ශල්ය කර්මයක් නිසා උදර කුහරය ඇතුලත ඇලීම් ඇතිවීමේ අවදානමක් තිබෙනව. එමගින් පැලෝපීය නාල අවහිරවීමක් සිදු වෙන්නේ නැති නම් ඔබට නැවත…
Doctor mata miscarriage 2k una. ekak marry karala 2months valin anik eka 1 1/2 month valin. a dekama 7 weeks and 5 weeks babala.anthima miscarriage eka une last month. a dekama api…
ඔබේ සාමාන්ය පරිදි ඩිම්බ මේරීම සිදුවී ඇති නිසා බෙහෙත් ලබා ගැනීමට අවශ්ය නැහැ. ඔසප් වීමෙන් දින 11කට පමණ පසු ස්කෑන් පරීක්ෂණයක් මගින් ඩිම්බ මේරීම සිදුවේදැයි දැන ගන්න පුළුවන්.
Doctor , "misoprostol" tablet magin kala abortion ekakadi garbashyata anathuru dayakada? garbashaya damage wenna puluwanda? nawatha gab ganimakata eya badawakda ? pahadanna. thank…
මෙමගින් ගර්භාෂයට හානියක් නොවෙන නමුත් වෙනත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ගබ්සාවන් සඳහා මෙම ඖෂධය ලංකාවේ නීත්යානුකූලව භාවිතා කරන්න බැහැ.
Dr. mage baba lebila masa 10 wenawa. den Mata january thamai anthimata mensas hedune mama den dawas kihipayakata kalin doctor kenekgen beheth gaththa mensas hedenna doctor kiwwa be…
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ ගැබ් ගෙන තිබීමට ඇති ඉඩකඩ අඩුයි. රුධිර පරීක්ෂණයක් මගින් මෙය නිවැරදිව දැන ගන්න පුළුවන්.