ඩිම්බ මෝරන බෙහෙත් ගන්නවද නැතුව උත්සාහ කරනවද හොඳ?
Is it better to try with ovulation drugs or without them?
Doctor mata miscarriage 2k una. ekak marry karala 2months valin anik eka 1 1/2 month valin. a dekama 7 weeks and 5 weeks babala.anthima miscarriage eka une last month. a dekama api normal try karala thamai conceive une. mama anthima miscarriage eka venna kalin vog doctor kenekgen treatment kara kara edala neveththuva husband echchara kemathi nethi nisa. vog doctor mata dimba moranava madi kiyala beheth dunna dimba moranna. mama eva 3 months vage beela nevaththuva. mata anthimata conceive une beheth bon nethuva. doctor mata danaganna ona mama aye dimba moranna beheth beela try karana eka beheth nobi try karanavata vada hodaida?
ඔබේ සාමාන්‍ය පරිදි ඩිම්බ මේරීම සිදුවී ඇති නිසා බෙහෙත් ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඔසප් වීමෙන් දින 11කට පමණ පසු ස්කෑන් පරීක්ෂණයක් මගින් ඩිම්බ මේරීම සිදුවේදැයි දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?