Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

sama Lingika ekathu weemakadima sukranu pitata ena eka samanya deyakda sir ? Thanks

පිළිතුර

සංසර්ගයෙන් පසු ශුක්‍ර තරලයෙන් කොටසක් පිටතට පැමිනීම සාමාන්‍ය තත්වයක්.

Ma*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr api bedala aurudu 2yi apita thama babala ne apita dr hamuwimata puluwan kohedida

පිළිතුර

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.

Ch*** · වයස 43
පිළිතුර කියවන්න
ගැටළුව

Mama wediwiya peminune awurudu10di. Eda indanma ada wenakan osap chakraya akramawath. Maasa 3-4kata warak thamai wenne. Ekath godak maasawala dawasak wage thiyenne. Samahara maasaw…

පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් නිසා ඔබේ ඩිම්බ කෝෂවලින් මාසිකව ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදුවේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නැති නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව.

La*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mta dn 3years indan menses hedenne ne. mulin akramawathwa thibune.. mn marry kale 26n drslawa meet weddi qwe marry kalama hariyai kiyala eth hari giye nehe.. newath wathawak dr…

පිළිතුර

මේ ගැන පරීක්ෂා කර බැලීම අවශ්‍යයි. ඔසප්වීම සිදු නොවීමට හේතුව සොයා බලා ඒ අනුව ප්‍රතිකාර කල යුතුයි.

Su*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor...matath nala daruwaku ho laba ganimata udaw karanna .oya thumata pin. danata mama inne pita rata. lankawata enne labana wasare mul bagaye. mata balaporoththu tiya ganimata…

පිළිතුර

ඔබේ වයස අනුව නල දරුවෙකු ලබා ගැනීමට නම් වෙනත් කාන්තාවගේ ඩිම්බ යොදා ගෙන ivf ක්‍රමයට හැකියාව තිබෙනව.

p.*** · වයස 48
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.pregnet wela iddi lingikawa ekathu wima awadanamda?

පිළිතුර

ගර්භනී කාලයේ සංකූලතාවයක් නොමැතිනම් ලිංගිකව එක්වීම හානිකර නැහැ.

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doc,mage kalin prashnayata answer kalata thanx.doc ,positive kiyala danagena dawas 7 kin withara poddak bleed una.mama hospital admit una.pegestron bonna dunna.sati 2 kin scan ekak…

පිළිතුර

බොහෝවිට සුළු රුධිර වහනයක් නිසා දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. මේ ගැන හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකර බැලිය යුතුයි.

Ch*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata danaganna one api lingikawa ekathu wela kochchara kalekata passed a kiyala pregnant da kiyala danaganna puluwan wenne.anith eka ara pregnancy strip eken check karanawan…

පිළිතුර

නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම දැන ගැනීමට උදේ මුත්‍රා පරීක්ෂා කිරීම වඩා සුදුසුයි. නමුත් ඉන් පසුව ඕනෑම වෙලාවක මුත්‍රා පරීක්ෂා කල හැකියි.

Ch*** · වයස 23
පිළිතුර කියවන්න