Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.pregnet wela iddi lingikawa ekathu wima awadanamda?

අසන ලද්දේ: Ni*** · වයස 26 · 653 views

පිළිතුර

ගර්භනී කාලයේ සංකූලතාවයක් නොමැතිනම් ලිංගිකව එක්වීම හානිකර නැහැ.