ගැබ් ටෙස්ට් එක උදේ මුත්රා වලින්ම කරන්න ඕනද?
Must a pregnancy test be done with morning urine?
Doctor mata danaganna one api lingikawa ekathu wela kochchara kalekata passed a kiyala pregnant da kiyala danaganna puluwan wenne.anith eka ara pregnancy strip eken check karanawanam eka karanna one mulinma pita wena muthra ekenda.ehema nathuwa hawasata wenna eken check kaloth result eka negative wenawada
නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම දැන ගැනීමට උදේ මුත්රා පරීක්ෂා කිරීම වඩා සුදුසුයි. නමුත් ඉන් පසුව ඕනෑම වෙලාවක මුත්රා පරීක්ෂා කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?