ඔසප් වීම සිදු නොවෙනවා නම් ගැබ් ගන්න බැරිද?
If periods have stopped, is it impossible to conceive?
Dr. Mta dn 3years indan menses hedenne ne. mulin akramawathwa thibune.. mn marry kale 26n drslawa meet weddi qwe marry kalama hariyai kiyala eth hari giye nehe.. newath wathawak dr mt wunama qwa hormonal imbalance ekak thiyenawa kiyala .. mn den babek balaporoththu wenawa.ane dr mta menses hedennethi nisa geb ganeemata nohekida?? E sandaha ma dn prathikara washayen kumak kala yuthuda??
මේ ගැන පරීක්ෂා කර බැලීම අවශ්‍යයි. ඔසප්වීම සිදු නොවීමට හේතුව සොයා බලා ඒ අනුව ප්‍රතිකාර කල යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?