ගැබ් ගත්ත මුල්ම දවස්වල ලේ ටිකක් ගියොත් ප්‍රශ්නයක්ද?
Is slight bleeding in very early pregnancy a problem?
Doc,mage kalin prashnayata answer kalata thanx.doc ,positive kiyala danagena dawas 7 kin withara poddak bleed una.mama hospital admit una.pegestron bonna dunna.sati 2 kin scan ekakata enna kiwwa.doc, mama godak bayen inner.monawahari prashnayak weida.bleed una nisa.mama most kakda karanna oni.
බොහෝවිට සුළු රුධිර වහනයක් නිසා දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. මේ ගැන හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?