VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
dr mata Dan 6 week maga 4 week scan akade kewwa maga gab gala masa vadalak theyanava Kayla mata 4 week sita 6 week venakama podda podda bleeding theyanava aka Samanya deyakda?
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. ඔබේ වෛද්ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.
Doctor thank u. Mata danaganna one samanyen period hadena dineta period hadila samanya widiyata tibbat pregnant wenda puluwanda.
බැහැ. නමුත් සමහර අවස්ථා තිබෙනව ගර්භණී වී මුල් මාසය තුල සිදුවෙන රුධිර වහනයන් සාමාන්ය ඔසප්වීම වගේ සිදු වෙන. ඒ නිසා සැකයක් ඇති නම් මුත්රා පරීක්ෂා කර බැලීම සුුදුසුයි.
Doctor man sathi 23ka gabini mawak.doctor me wenakan samanya gabini mawakata men wamanaya ho karakilla gathiya athi wuye naha.eya hodada ?naraka thathwayakda
මෙය සාමාන්ය තත්වයක්. හැමෝටම එක විදියට එම රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ.
Dr. Mata dan masa 2 1/2 witara sanipa natuwa giyena...mama pregnancy meter ekakin tun park witara test kala..eth ewa hama ekakmat nagtiv.nitarama mata sudat yanawa.a ekkama yati ba…
මුත්රා පරීක්ෂණය නෙගටිව් නිසා ඔබ ගැබ් ගෙන නැහැ. ඔසප් වීම ප්රමාද වෙන්න වෙන හේතුවක් ඇතිදැයි දැන ගන්න පරීක්ෂණ අවශ්යයි.
Doctor, mama sathi 26 pregnant lady kenek. Mama eeye 2hours vithara muhude behela hitiya. Mata me venakal kisima aabadayak danune naha. Eth internet eke dakka muhude naawama vishab…
ඉන් ගැටළුවක් ඇති වෙන්නේ නැහැ.
Man (0-)blood.Husband (b+).ape 1st baby (0+).mata hospital eke roham behet eka nati nisa eliyen genat vidda.1 baby ta masa 8k weddi 2nd baby hambawenda awa.mas 7n water bag kadila…
එම බබාගේ රුධිර ඝනය නෙගටිව් නිසා, රුධිර ඝනය නොගැලපීමෙන් ගැටළුවක් ඇතිවීමට හැකියාවක් නැහැ. ඔබේ රුධිරය පරීක්ෂා කර ඔබට ප්රතිදේහ තිබේ දැයි කලින් දැන ගන්න හැකියාව තිබෙනව.
sir, man mary karala denata maasa 9i.api denata maasa 4 pera idan babek balaporottuwen innawa.mata menses marry karanna kalin dina 28 haduna.marry karala 3 month wage 30 days walat…
ඔසප් වීම ක්රමවත්ව සිදු නොවෙන විට සරු කාලය හරියටම ගණනය කරන්න අපහසුයි.
Doctor mama marri karala danata masa 7 wenawa mama upath palana pethi lesa mithuri masa 6 pavichchi kala giya masaye mama pethi ganima nathara kala mata me masaya menses hadune na…
වේදනාවට හේතුව සොයා බැලීමට නම් පරීක්ෂණ අවශ්යයි. වෛද්ය උපදෙස් ලබා ගන්න.