ගැබිනි කාලය පුරාම වමනය නැති වීම හොඳද නරකද?
Is having no nausea at all through pregnancy a bad sign?
Doctor man sathi 23ka gabini mawak.doctor me wenakan samanya gabini mawakata men wamanaya ho karakilla gathiya athi wuye naha.eya hodada ?naraka thathwayakda
මෙය සාමාන්‍ය තත්වයක්. හැමෝටම එක විදියට එම රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?