ගැබ් ගෙලේ මස් වැඩීමක් තියෙද්දී ලේ යන එක සාමාන්‍යද?
With a growth on the cervix, is spotting in pregnancy normal?
dr mata Dan 6 week maga 4 week scan akade kewwa maga gab gala masa vadalak theyanava Kayla mata 4 week sita 6 week venakama podda podda bleeding theyanava aka Samanya deyakda?
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?